Monday, March 11, 2019

ඔබේ උපසිරසි අපට එවන්න...

             
                ඔබ සිංහල උපසිරසිකරණයට ලැදියාවක් දක්වයි නම් හෝ ඔබ විසින් මේ වන විටත් චිත්‍රපට සදහා සම්පාදනය කල උපසිරසි පවතී නම්,
                           
                       පහත gmail ලිපිනයට ඒවා යොමු කරන්න.

                                tormovieslk@gmail.com

             ඔබ උපසිරසි සම්පාදනය කල චිත්‍රපට පිළිබද හැකිතාක් කෙටි හැඳින්වීමක් ඔබේ විස්තරද සමග අපට එවන්න.

             මීට අමතරව පහතින් දක්වා ඇති චිත්‍රපට ලැයිස්තුවේ ඇති චිත්‍රපට සඳහාද ඔබ විසින් සම්පාදනය කරන උපසිරසි බාර ගැනීමට දැන් අප සුදානම්...
  
              චිත්‍රපට ලැයිස්තුව සදහා මෙතනින් පිවිසෙන්න...

             චිත්‍රපට ලැයිස්තුවේ චිත්‍රපට සදහා English Subtitles file(srt) අප විසින් සපයා දී තිබේ.

              ඔබ විසින් සිදු කල යුතු වන්නේ එම srt file එක බාගත කර එය සිංහල බසට පරිවර්තනය කර එය zip file එකක් ලෙස ඉහත gmail ලිපිනයට යොමු කිරීමයි.        

Image result for movies

    Image result for back button